ජීවිත කවිය...🤍


සසර ගමන...🌾💚


උස් කදු මුදුන්වල රළු බොරළු මත

හැල්මේ දුවනා ජීවිතේ 

තැනිතලාවල ගං දෑල මත

ගලා හැලෙනා ජීවිතේ 

තුරු ලපලු මත මලක පිනි මත 

පිපී හිනැහෙන ජීවිතේ 

කවුරු කොතැනක රැදෙනු හැදුවත්

ගමන නිම නෑ ජීවිතේ ............




කාලය... ⏳🧚‍♂️ 


වසත් සමේ චෙරි මල්       ය

සරත් සමේ සැවුල් ගී        ය

ගිම්හානේ උදුල සද          ය

සීත සමේ හිම පියලි        ය

කාලය කෙතරම් නම් 

සුපැහැදිලි ද???

නැවුම් වේද???











Comments

Popular posts from this blog

Environmental Problems in Sri Lanka

Camera Angles 🧐📸📽️