සිහිනය ඔබ විය...🧑‍💼❤️

 සප්ත ස්වර්ණ සළු පලදා

ඔබ එන මග මා සිටියා

මා දැක නොදැකපු විලසට

ඔබ යනු දැක සිත බිදුණා.....


සල් සපු සමන් මකරන්දේ

සුවද තෙපුල් මන බැන්දේ

ඔබේ පයට ඔය පොඩි වී යන්නේ 

මගෙ සිහිනය බව නැතිදෝ දන්නේ....











Comments

Popular posts from this blog

Environmental Problems in Sri Lanka

Camera Angles 🧐📸📽️